Premium Only Content

RCC 02 - රෝමානු කතෝලික සභාවේ මූලාරම්භය (Origin Of The Roman Catholic Church)
මෙම වීඩියෝ ඛාණ්ඩයේ, පෙර වීඩියෝවේදී මා සඳහන් කලා රෝමානු කතෝලික සභාවේ පදනම ගැන සහ එහි අත්තිවාරම බිඳ වැටී ඇති බව. එය ව්‍යාජ පදනමක ගොඩ නගා ඇති බව. එම වීඩියෝව නරඹන්නේ නැතිව මෙම වීඩියොව නරඹන්න එපා. මක්නිසාද එම එළිදරව්ව තුළ මෙම වීඩියෝවේ සඳහන්වන දේ මනාව ඔබට තේරුම්යනු ඇත.
මා මෙසේ රෝමානු කතෝලික සභාවේ ව්‍යාජත්වය ගැන ඉතා උනන්දුවෙන් සඳහන් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ළංව තිබෙන අතර ශු. බයිබලයේ එළිදරව් පොතේ සහ තවන් ශු. ලියවිලිවල සඳහන් වන පරිදි අවසාන කාලයේදී රෝමානු කතෝලික සභාව ප්‍රධාන චරිතයක් නිරූපනය කරන නිසාය. එම චරිතය කිසිසේත් කිතුණුවන්ට තවද අහිංසක රෝමානු කතෝලික කිතුණුවන්ටද සුභදායක චරිතයක්නම් නොවනු ඇත.
01) රෝමානු කතෝලික සභාවේ පදනම ගැන සහ එහි අත්තිවාරම බිඳ වැටී ඇති බව: https://rumble.com/vf1u81-rcc-02-origin-of-the-roman-catholic-church.html
03) මියගිය සාන්තුවරයන්ට යාච්ඤා කිරීම සහ නමස්කාරය: https://rumble.com/vf1uzt-rcc-03-praying-and-worshipping-dead-saints.html
-
1:02
WFTS
4 years agostudents protest catholic school
1.03K -
3:26
WKBW
4 years agoCATHOLIC CHARITIES APPEAL 2021
1102 -
1:23
loveyourskin7
4 years ago $0.02 earnedCatholic jokes
160 -
8:09
donstephens37
4 years agoLogan vs Aquinas Catholic
74 -
1:17:03
The Officer Tatum
2 hours agoLIVE: Trump MAKES STUNNING ANNOUNCEMENT on War In Iran, Jasmine Crockett + MORE | EP 127
29.3K31 -
LIVE
ttvglamourx
6 hours ago $0.40 earnedHAPPY THURSDAY !DISCORD
66 watching -
LIVE
PudgeTV
5 hours ago🟡WHATNOT - LIVE STREAM🟡 LIVE on Rumble - Streaming my First Show on WhatNot
100 watching -
37:41
Kimberly Guilfoyle
4 hours agoTwo Weeks Notice? The White House Sets Iran Timeline, Plus Landmark SCOTUS Ruling | Ep231
28.3K35 -
45:42
Candace Show Podcast
3 hours agoJustin Baldoni Wins Taylor Swift's Texts | Candace Ep 203
47.7K34 -
14:56
Jon Bravo Films
6 hours agoThe Most Delusional "Alpha Man" on The PLANET Is SPIRALING Out Of CONTROL!
12.8K1