Religion is just a Label | බොහෝ දහම් ඇති අප දූෂණයෙන් ගිලී අද!
දියුණුව සෞභාග්‍යය ඕන කියන අය
වෙනස් වෙන්න කැමතිද උසස් මිනිස්සු වෙන්න
විය යුතුයි පළමුව විනය ප්‍රගුණ වෙන්න
හිතන්න ගැඹුරින් ඔබේ මනස දියුණු වෙන්න
අහන බලන කියන කරන හැම දෙයකම
වගකීම ඔබ සතු බව දැන්ගන්න
නොමග යවන අය කියන කරන දෙය
බලපෑම් කළ නොහැකිය ඔබ සෘජු නම්
අනුන්ට ඇඟිල්ල දිගු කරන සංකල්පය හිර කර ඇත අප තුන්වන ලොවක දැන්
මිදෙන්නට හරියට හිතන්න දැන් ලොකුවට
බොහෝ දහම් ඇති අප දූෂණයෙන් ගිලී අද
වැරදුනේ කොතැනද විශ්ලේෂණ කරන්නට වැරදි හදාගන්නට පසුබට නොවන්න
බුද්ධි ගෝචර වෙමු අපි
පෙරමුණ ගමු අපි
නිර්භීත වෙමු අපි
අසත්‍ය සත්‍ය වෙන්න
හරියට හිතන්නට, හරි දේ කරන්නට
හරියට ජීවත් වෙන්න ආගම දහම ඇත
ඔබට මට හැමටම හිතට එකග ලෙස හැමට සෙතක් වෙන රටක් හදමු
හැම තුළ හදවතක් ඇති බව තේරුම් ගන්න
හැමටම අනාගතයක් ඇති බව හඳුනාගන්න
යහපත පමණක් පතන ඔබට හිමිවන අවසානය මෙලොව පරලොව හැම ජයවේ!
2
views
අභියෝගය | The Challenge | Sinhala Motivation
ජීවිතය අභියෝගයට ලක් වුණේ නැත්නම්
ඔබ තුල ඇති බලය හඳුනාගත නොහැකි
පරාජයෙන් ලැබෙන ඵල ඉහලය සවිමත්
කරයි ඉදිරියට යන්න ඔබේ පෞරුෂය මුවහත්
අසමත් වීම හැමට පොදු කරුණක්
ජය ගත යුතු වන්නේ එක වරක් පමණක්
වෙහෙස වන තරමට වසනාව ඔබටත්
හිමිවනබව නැත ලොකු අභිරහසක්
වන තරමට අසාර්ථක ජයග්‍රහණය ඉමහත්
පළමුව දුරුවල වුවද ගොඩනැඟෙයි මයලින්
වික්‍රමයන් සැඟවී ඇත ඔබ තුළ කොහොමත්
සොයාගෙන ඔප නංවන්න හිමිවෙයි ජය මං
අශුභවාදී වෙන විට හැම දුෂ්කර නම්
සුභවාදී වෙමු දුර්වලතාවයෙ මරණය ජය නම්
උත්සාහය අඛණ්ඩව කරමු දියුණුවේ මඟ නම්
පරාජයන්ට මුහුණ දෙන්න ලැබෙන ධෛර්යය එය නම්
ඔබ ගැන ඔබ තුළ ඇති දුර්වලතාවයන්
හඳුනාගෙන ගන්න පියවර දැඩි ආලයෙන්
අනුන් සමග ඔබ කරන සංසන්දනයන්
පල නැත වියයුත්තේ ඔබ තව සවිමත්
ජීවිතය අභියෝගයට ලක් වුණේ නැත්නම්
ඔබ තුල ඇති බලය හඳුනාගත නොහැකි
පරාජයෙන් ලැබෙන ඵල ඉහලය සවිමත්
කරයි ඉදිරියට යන්න ඔබේ පෞරුෂය මුවහත්
ආකල්ප වෙනසක් ඇතිවිය යුතු බව
පැහැදිලි හොඳටම දියුණුවෙන්න එක් දැන්වන්න
වෙනස් විය යුතුවන්නේ යාන්ත්‍රණය පමණක් නොව
විප්ලවය ඇතිවිය යුත්තේ අප අතරතය
ජාතිබේද වර්ණබේද තොර නව දවසක්
උදා වනතුරු කරමු නිරායුධ සටනක්
තුන්වන ලෝකයේ රටක ජීවත්වන අපටත්
ඇති බව පෙන්නුම් බෝධිසත්ව මනසක්
ඔබටම ආවේණික ප්රගතිශීලී අදහස්
සෙත්ක් වේනම් කියා දෙන්න මන්දගාමි අපටත්
හැකි හැමවිට දෙන්න අත බැරි සැමටත්
ඔබේ නම රැව් දෙයි මතුවන හෙටටත්
සහනාධාර වලින් ජීවත්වන්න කවදත්
ඇති මානසිකත්වය වලලන්න අදවත්
කොන්ද කෙලින්කර නැගිටින්න උසස් මනුසත්
භාවයට ඔබ කරන ලොකු ගෞරවයක්
ජීවිතය අභියෝගයට ලක් වුණේ නැත්නම්
ඔබ තුල ඇති බලය හඳුනාගත නොහැකි
පරාජයෙන් ලැබෙන ඵල ඉහලය සවිමත්
කරයි ඉදිරියට යන්න ඔබේ පෞරුෂය මුවහත්
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
Tiktok
www.tiktok.com/@zaharanhameed2020
1
view
Me Rata Mage Rata Remix | මේ රට මගෙ රට | Sinhala Motivational Song
#srilanka #love #zaharanhameed
මේ රට මගෙ රට
මා ඉපදුනු රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට
මගේ මේ සටනට එක් වෙනු අද සිට
එලවමු නරුමයන් එකමුතු වී !
භේදය වපුරන ආගම වනසන
හැදෙන වැඩෙන තාරුන්‍යය කෙලෙස්න
නරුමයන් වැජඹෙන
මේ රට ගොඩ ගමු
අපි වෙමු එක මවකගේ දරුවන් !
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
7
views
Sinhala Motivational Song | නොහැක්කක් නොමැත
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
Tiktok
www.tiktok.com/@zaharanhameed2020
13
views
The Pain of a Broken Heart | දැවෙන හදවත | Sinhala Song
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
7
views
Aging is a Disease | Fight Aging! | Zaharan Hameed
#aging #disease #fightaging
We think aging is natural, and that's the only way out, but studies show aging is not natural and aging is a disease and we can fight it, just like any other disease, this is new science we are not there yet to discover the fountain of youth but we are on the path
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
2
views
Does Law of Attraction Work? | Law of Attraction Science Explained
My curiosity forced me in a quest to understand the process and try it out for myself. if it works damn that will be a jackpot, but this is beyond the level of my understanding coz anything supernatural won't fly in my brain.
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
2
views
මොළය | Subliminal Advertising
#මොළය #brain #සහරාන්
දේශපාලඥයින්, අපි ජීවිතයේ කිසි අඩුවක් නොවෙන්න හැම සෙල්ලමක්ම දාන සමාගම්, අපේ මොලය හරියට පාවිච්චි නොකරන කොට ඒකෙන් දළුලනවා
ඔය හැම රූපවාහිනි නාලිකාවක්ම යන දැන්වීම්, ඒවා ඔය සමාගම කරන උත්සාහයන් අපේ ජීවිත උප නංවන්න
දැන්වීම් කිව්වම මතක් උනේ, පොඩ්ඩක් අවධානය යොමු කරල බැලුවොත් ඔය බොහෝමයක් දැන්වීම් අපේ බාහිර පෙනුම ඉලක්ක කරලා තමයි මාකට් කරන්නේ,
ජීවිතය ජයගන්න පැහැපත් සමක් , දිදුලන කෙස් කලඹකළඹක්, තමයි වැදගත් , එහෙම පැහැපත් සමක් නැති, හොඳ කෙස් කළඹක් නැති අයට, මේ සමාගම් ඇති කරපු standards මේ නළු නිළියන් ඇතිකරපු standards වලට සම කරන්න බැරි නම් අපේ සමාජය පිළිගන්නෙ නැහැ වගේ සංකල්පයක් තමයි මේ දැන්වීම් ගොඩනගලා තියෙන්නේ...
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
1
view
Complaining Can Change Your Life | STOP Complaining
#complaining #srilanaka #zaharan
Complaining is like a cage. The more you complain, the more the cage gets smaller. Find solutions for what you're complaining about. Don't wait for others to find a solution for you. In this process, sometimes you might have to take risky decisions. If it can loosen up the cage of complaint, I would say go for it.
You can follow these steps or either go cold turkey on complaining. It's not easy, tell people around you, that you stopped complaining, that will make you accountable, and a great quality of us we love to point out flaws in others, so for sure every time you complain they will be waiting to remind you.
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
1
view
Ego | How to Conquer the Basic EGO | Silence your Ego
#ego #srilanka #zaharan
we all have humble beginnings. the challenge is to remember where we came from, coz, when we forget our roots Ego, will take over.
People who are born with a silver spoon becoming egomaniacal monsters is no surprise. from childhood Ego grows with us, so being humble is a lesson that has to start very early in life.
Being humble is the ego killer. if you don't know how to be humble, ego can destroy everything.
there is a thin line between being confident and egotistical, be aware of it, knowing is important.
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
8
views
Why Fat Funny? Do You Respect Yourself? Do You Have To Respect Yourself?
#respect #whyfatfunny #zaharan
What does it mean to respect yourself?
There is a saying "give respect and take respect" giving respect alone is not gonna get you the respect that you think you deserve.
Personally, I don't expect respect at all. For me, it's part of the ego, am trying to conquer that, but anyway most of us do expect respect, maybe it's because that we all believe we are better than the other.
whatever that is, before expecting respect, do you respect yourself?
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
4
views
Intermittent Fasting | Benefits of Intermittent Fasting | The Magic Pill for a Healthy Life
#fasting #magicpill #zaharan
We eat for energy for the body to function, so when we fail to burn the excess energy, I mean the extra food that we put in is stored as fat to burn later, coz that's how our body is programmed, but we never burn that excess fat, that acuminated fat can lead to so many health complications, food is an energy source, overloading energy always can lead to complications
Weight Loss Transformation| Lose Weight at Home | 3 Months Body Transformation | No Gym Required
https://youtu.be/N8Y3U53unf4
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
7
views
නිදහස් කත | Men are Superior to Women | කාන්තා අයිතිවාසිකම්
#genderequality #humanrights #womeninsrilanka
ගෝලීය ජනගහනයෙන් 49.6% කාන්තාවන්, ලංකාවේ කාන්තාවන්ගේ ජනගහනය 50.7%ක්. මෙ වෙනකොට මුළු ලෝකයම තමන් සන්තක කරගන්න තිබුණ කාන්තාවන්ට, සංඛ්‍යා වලින් විතරක් නෙවෙයි
අපි හැමදෙනාගේම ආරම්භය කාන්තාවක්, අපේ ගුරුවරු 70% එකට වැඩිය කාන්තාවන්, හැබැයි කාන්තාවන්ට මේ සමාජය දෙවැනි
කාන්තාවන්ට තමන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන්න වෙලා තියෙනවා, නිල වශයෙන් 1848 ද සටන මේ ආරම්භ වුණා,
නිදහස කියන්නේ තෑග්ගක් නෙවෙයි, නිදහස් කියන්නේ අයිතියක්.
Women's Rights Hypocrisy | Women's Rights MANsplained | Women's day
https://youtu.be/xJ3bF9BJnZI
UN Women Sri Lanka
https://asiapacific.unwomen.org/en/countries/sri-lanka
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
1
view
හොඳ සෞඛ්‍යයට හොඳම බෙහෙත | Intermittent Fasting Sinhala
#සෞඛ්‍යය #Sinhala #බඩගින්න
අපේ සෞඛ්‍ය මට්ටම මත අපේ අපේ ආයු කාලය තීරණය කරන්න පුළුවන් අතිශය තීරණාත්මක කාලවකවානුවක තමයි අපි ඉන්නේ
ඉස්සර නොහිතපු විදිහට වයස් භේදයක් නැතුව දැන් අපි ඔක්කෝටම සෞඛ්‍ය ගැන හිතන්න වෙලා තියෙනවා කොරෝන හින්දා
දැන් කට්ටිය විටමින් බොනවා, කසාය වර්ග පස්පංගු බොනවා, සමහරු පලා වර්ග කන්ඩ පටන් අරගෙන, අපි හිතන්නේ කාල කාල පිරිහුණු සෞඛ්‍යය තවත් කාල කාල හදාගන්න පුළුවන් කියලා, පොඩි වෙනසකට අපි කන එක පොඩ්ඩක් අඩු කරොත් මොනවා වෙයිද?
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
Twitter
https://twitter.com/hameed_zaharan/media
1
view