Me Rata Mage Rata Remix | මේ රට මගෙ රට | Sinhala Motivational Song

3 years ago
7

#srilanka #love #zaharanhameed

මේ රට මගෙ රට
මා ඉපදුනු රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට
මගේ මේ සටනට එක් වෙනු අද සිට
එලවමු නරුමයන් එකමුතු වී !

භේදය වපුරන ආගම වනසන
හැදෙන වැඩෙන තාරුන්යය කෙලෙස්න
නරුමයන් වැජඹෙන
මේ රට ගොඩ ගමු
අපි වෙමු එක මවකගේ දරුවන් !

My channel
https://www.youtube.com/zaharan_hameed

Instagram
https://www.instagram.com/zaharan_hameed/

Facebook
https://www.facebook.com/uniquezee

Twitter
https://twitter.com/hameed_zaharan/media

Loading comments...