Premium Only Content

Poronduwak (පණට නමක් 2 ) | Manej Sanjaya New Song | පොරොන්දුවක් මේක මගේ | Official Music Video 2021
පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක..දුරස් වුනත් ඔබට හිතේ තියේවි ඉඩ හැමදාක..
Latest romantic music video "#Poronduwak" sung by singer - #ManejSanjaya .
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.
Dial Now...
For Download " #Poronduwak " song as your RingIn Tone..
☎Dialog - 875284383
☎Mobitel - 74741125
☎Hutch - 369415900
☎Airtel - 8880090476
▶Song Name : Poronduwak
▶Artist : #ManejSanjaya
▶Lyrics : Prasanna Kumara Dammalage
▶Music : Hashan Thilina
▶Video Director : Thiwanka Mihiran
▶Production: #EvokeMusic
මා ඉන්නම් ඈතකින් නොගැටී ඔය ඇස් දෙකේ
හැමදාමත් ආදරේ සඟවා හිතේ
හිමිවීමක් නෑ ඉතින් ලං වූවට ඒ වගේ
කවදාවත් ඉටු නොවේ පැතුමන් අපේ
අහඹුවක් නොවේ වුනත් මුණගැහීම මේ
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ
පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක
දුරස් වුනත් ඔබට හිතේ තියේවි ඉඩ හැමදාක
මුළු රෑ පුරා නින්දෙන් මා මුදා
ඒ මතකයන් හැමදා සිහිවෙලා
හිත පෑරුවත් කොතරම් විඳ දරා
ඉන්නම් ඉතින් නෑවිත් යලි සදා
හුරුකම් නිසා සසරේ පෙර එදා
බැදුනත් ඉතින් නොදැනී නොසිතලා
හැර යන්නේ නෑ කීවත් දිවුරලා
අපි මේ භවේ අපගෙන් ගිලිහිලා
-
6:04
Steve Welch Ontario
4 years ago $0.01 earned"Upland" Official Music Video
106 -
3:02
Steve Welch Ontario
4 years ago"Seems So" Official Music Video
562 -
4:15
ProfessorCulpepper
4 years ago $0.01 earnedCan You Dig It - Official Music Video
741 -
3:48
Music Videos by Parlor Jones
4 years ago $0.07 earnedAll A Dream - Official music video
5082 -
3:36
Preciouslovemusic
4 years ago $0.01 earnedNephew OD - Light Work Official music video
62 -
3:51
InsidetheAssault
4 years agoFallen Apart-Thorns Inside OFFICIAL MUSIC VIDEO
45 -
4:17
MostlyMusic
4 years agoIn My Defence. EVENTUALLY official music video
18 -
4:02
REDTIGERBAND
4 years agoRED TIGER - Until - Official Music Video
531 -
4:30
Victor Hafichuk Music
4 years agoFlying - Victor Hafichuk Official Music Video
104 -
27:44
DeVory Darkins
18 hours ago $6.85 earnedCHILLING update regarding NYC shooter Lefties LOSING IT over Sydney Sweeney
21.9K89