Premium Only Content

මළ මුහුද ආශ්‍රිතව මෑතකදී සොයාගත් ශුද්ධ ලියවිළි පත්‍ර කැබලිවලින් දෙවියන්වහන්සේගෙන් පණිවිඩයක්.
මළ මුහුද ආශ්‍රිතව මෑතකදී
සොයාගත් ශුද්ධ ලියවිළි පත්‍ර
කැබලිවලින් දෙවියන්වහන්සේගෙන්
පණිවිඩයක්.
ඊශායෙල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්
මළ මුහුද ආශ්‍රිතව කළ කැනීම් වලදී
මෑතකදී නැවතත් පුරාණ ශුද්ධ ලියවිලි පාඨ කැබලි සොයාගෙන ඇත.
එම කැබලි එකලස් කිරීමෙන් "සෙකරියා" සහ "නාහුම්" පොත්වල පද කිහිපයක් ලබාගෙන ඇත.
එම ශුද්ධ ලියවිලි පාඨනම්...
"16 නුඹලා විසින් කටයුතු දේ මේවාය-එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න; නුඹලාගේ දොරටුවල සැබෑලෙසත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න. 17 නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරන්න; බොරු දිවිරීමට ප්‍රිය නොවෙන්න. මක්නිසාද මේ සියල්ලටම මම ද්වේෂකරමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය."
(සෙකරියා 8 : 16-17)
"5 කඳු උන්වහන්සේට භයින් වෙවුලති, හෙල්ද දියවෙති; උන්වහන්සේ ඉදිරියෙහි පොළොවද ලෝකය සහ එහි වාසයකරන සියල්ලෝද කම්පාවෙති. 6 උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය."
(නාහුම් 1:5-6)
කන් ඇත්තෝ
අසත්වා...
සියළු මහිමයත්, ගෞරවයත්
දෙවියන්වහන්සේටම අත්වේවා...
Music By YouTube Music Library
- Interstellar Mood - Nico Staf
-
UPCOMING
Precision Rifle Network
1 day agoS4E10 Guns & Grub - New Gear & 2A News
186 -
LIVE
svgames
3 hours ago🟢REPO with @soundboardlord @ZWOGs @PudgeTV @MissesMaam @Shawn Cav Live
86 watching -
DVR
Robert Gouveia
3 hours agoTrump FIGHTS BACK in Signal Lawsuit; Judge Boasberg BLASTED; Tesla Terrorist ARRESTED!
15.6K6 -
45:56
Michael Franzese
2 hours agoReacting to RFK Jr.'s Controversial Claims: JFK Assassination and Kennedy Legacy
12.4K9 -
LIVE
Barry Cunningham
4 hours agoMUST SEE: LIVE WATCH PARTY! | DOGE INTERVIEW WITH ELON MUSK! | MY MARK MITCHELL INTERVIEW!
2,965 watching -
LIVE
Rance's Gaming Corner
2 hours ago"Super Dad vs. Donkey Kong: A Mario-Sized Adventure with My Little Player One"
103 watching -
LIVE
megimu32
3 hours agoON THE SUBJECT: Love, Lyrics & 10 Years Later – AMA
133 watching -
58:50
theoriginalmarkz
3 hours agoEvening News with MarkZ and Dr. Scott Young. 03/27/2025
17.8K7 -
57:11
BonginoReport
5 hours agoIs The CCP Right Under Tampon Tim’s Nose? - Nightly Scroll w/ Hayley (Ep.14) - 03/27/2025
138K74 -
1:18:21
Kim Iversen
6 hours agoWhitney Webb: Why The Elites Are TERRIFIED of Her Research
80K106