TikTok වීඩියෝ Watermark නැතුව ලෙසීයෙන් සරලව dwonlowd කරමූ

4 months ago
43

ඔයාට TikTok video එකක් watermark (ජල ලකුණ) නැතුව බාගන්න හිතෙනවද? 😮
මේ video එකෙන් ඔයාට කියලා දෙන්නෙ සරලම විදිහට TikTok වීඩියෝ download කරන්නේ කොහොමද කියලා – ඒත් watermark එකක් නැතුව!

📲 TikTok App එකෙන් “Share > Copy Link” කරලා
🖥️ පස්සෙ එකක් paste කරලා video එක download කරන්න – Watermark නැතුව!

👉 ඔයාට video එක වටිනවා නම්:
❤️ Like කරන්න
💬 Comment එකක් දාන්න
🔔 Subscribe කරලා තවත් වීඩියෝ බලන්න

#tiktok #downloadtiktokvideos #sinhala #te

Loading comments...