පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම් සුළඟේ පාවී සිතට දැනේ

6 months ago
46

පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ//
සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින්
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ//
කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

Loading 1 comment...