Premium Only Content

Mayam Tharu Rane Covered By Shavindu Anuhas
💟 Song name :- Mayam Tharu Rane
💟 Artist :- Amal Perera
💟 Music :- Sandaruwan Jayasinghe
💟 Covered By Shavindu Anuhas Perera
🔰Lyrics
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී
පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත් කමක් නේද දැනුනේ කියා
කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
එක හිනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා
දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන්
හැමදාම විඳවන්න මා මෙහි තියා
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
#SihanadaBeatz #shavinduanuhasperera #sinhalasongs #newsinhalasongs #newcovers #covers #coversongs #newsinhalacoversongs #mayamtharurane #mayamtharuranebalmenmidi #mayamtharuranecover #slowedreverb #sadsinhalacoversongs #sadcoversongs #mayamtharurene #malheenahithabandu #amalperera #mayamtharurenecoverversion #amalpereracoversongs #tiktoktrending #music #slowedreverbsinhalasong #mayamtharuranecoverkaraoke #bestcoversinhala #2025
-
2:48:00
TheSaltyCracker
7 hours agoYou're Being Hunted ReeEEStream 9-10-25
271K528 -
13:09:56
LFA TV
20 hours agoBREAKING: CHARLIE KIRK ASSASSINATED - WEDNESDAY 9/10/25
353K123 -
1:31:08
I_Came_With_Fire_Podcast
6 hours agoCheck Fire: God Bless Charlie Kirk
68.1K22 -
1:13:35
Glenn Greenwald
8 hours agoCharlie Kirk Assassinated; NATO Alleges Russian Drones Flew Over Poland, and More | SYSTEM UPDATE #512
276K279 -
1:46:28
Badlands Media
22 hours agoAltered State S3 Ep. 45: The Assassination of Charlie Kirk
139K19 -
8:56:53
Dr Disrespect
15 hours ago🔴LIVE - DR DISRESPECT - THE FINALS - NEW SEASON 8 LAUNCH EVENT W/ THE SHOTTY BOYS
268K10 -
LIVE
RealAmericasVoice
3 days agoHOME OF REAL NEWS
3,221 watching -
27:00
BonginoReport
9 hours agoRest In Peace Charlie Kirk - Nightly Scroll w/ Hayley Caronia (Ep.131) - 09/10/2025
252K388 -
1:20:06
Kim Iversen
10 hours agoRIP Charlie Kirk: When Words Fail, They Reach for Guns
179K326 -
2:47:04
DDayCobra
11 hours ago $17.44 earnedCharlie Kirk SHOT
155K62