Premium Only Content

Nubath Sada Se Unanam ( නුඹත් සඳ සේ උනානම් ) - Shavindu Anuhas Official Lyrics Video
Nubath Sada Se Unanam ( නුඹත් සඳ සේ උනානම් ) - Shavindu Anuhas Official Lyrics Video
𝐀𝐥𝐥 𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 𝐆𝐨𝐞𝐬 𝐓𝐨 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐀𝐫𝐭𝐢𝐬𝐭𝐬.
ගීතවල සියළුම ගෞරවය එහි
මුල් අයිතිකරුවන්ට හිමි වේ
☆✼★━━━━━━ - ━━━━━━★✼
🔰 Artist | Shavindu Anuhas
🔰 Music | Madhuka kulasinghe
🔰 Mixing & Mastering | Madhuka kulasinghe ( Middle C Studio )
🔰 Lyrics | Malinda Yasas Sankalpa
🔰 Melody | Channa Hewawasam
🔰 Music Label | M Plus Entertainment
🔰 Director | Malinda Yasas
🔰 Assistant Director | Shavindu Anuhas
🔰 DOP | Malinda Yasas, Shavindu Anuhas
🔰 Editor & Colorist | Shavindu Anuhas
🔰 Special Thanks -Lalith Perera,Dushani Abeydeera,Ravindu Jayasanka,Rangani Subasinghe,Thoorya Madurangana,Hirunika Priyasad
🔰Lyrics
සඳත් තනියෙන් මමත් තනියෙන් මතක දැවෙනා යාමයේ.....
මගේ තනිකම සඳට දැනිල ද තවම සඳ නෑ බැස ගියේ......
නුඹත් සඳ සේ... උනා නම්.......මා ලඟම දැවටුනා නම්....//
මුලු ලොවම නිදනා රැයේ...
තනිය තනිකම රජ උනේ...
අතර පතරින් දිදුල තරුකැට මගේ තනියට සිනාසේ....
ඒත් සඳ නෑ සැඟවුනේ.. මගේ තනියට නැවතුනේ......
නුඹත් සඳ සේ... උනා නම්.......මා ලඟම දැවටුනා නම්....//
ඉකිබිඳින සිත යදී සෙනෙහස.....
ඔබේ රුව දැක ගන්න සිතා......
කවුරුත් නැති තැන මම තනිවම...
ඔබ එන තුරුම බලා ....
මඳ නලක හෝ එහි දැවටිලා....
එන්න මා සොයා පියඹලා.....
එන්න මා සොයා.....
නුඹත් සඳ සේ... උනා නම්.......මා ලඟම දැවටුනා නම්....//
-
LIVE
BEK TV
23 hours agoTrent Loos in the Morning 7/10/2025
278 watching -
8:25
The Car Guy Online
19 hours ago $1.81 earnedRAMs Latest BLUNDER & The PLASTIFICATION of Trucks. RAM 1500, 2500 & 3500
41.1K5 -
15:47
Preston Stewart
21 hours ago $1.03 earnedDeadly Trap in Gaza
13.2K12 -
14:09
BlackBeltBarrister
22 hours ago $1.22 earnedThey Fell for the TRAP!
15.8K5 -
16:08
Professor Gerdes Explains 🇺🇦
14 hours agoTrump's Tough New Putin Talk: Just Words or Real Action Coming?
11.9K5 -
13:02
Michael Button
4 days ago $3.71 earnedThere’s a HUGE Problem with Mainstream Archaeology
70.8K13 -
10:58
Nikko Ortiz
17 hours agoCrazy Karen TikTok Fails Part 13
120K13 -
8:01
GritsGG
17 hours agoClutch Hop Ups in Warzone Call of Duty!
26.4K1 -
10:00
MattMorseTV
1 day ago $10.17 earnedTrump isn't TAKING the BAIT.
60.1K63 -
20:40
Side Scrollers Podcast
1 day agoGen Z Tries OG Super Mario Bros for the First Time
79.2K17