Premium Only Content

මිණි පහන ඔබයි - Mini Pahana Obai - Jamuna Rani - Movie : VANA MOHINI - 1958
3
4
5
6
7
8
9
0
1
2
3
4
5
6
7
8
9
0
1
2
3
4
5
6
7
8
9
views
Jul 9, 2024 #MiniPahanaObai #JamunaRani #VanaMohini
චිත්‍රපටය - වනමෝහිණී
තිරගත වූ දිනය - 1958 දෙසැම්බර් 12
සංගීතය - එස්. දක්ෂිණමුර්ති
ගීත රචනය - කරුණාරත්න අබේසේකර
ගායනය - ජමුනා රාණී
ගීත තැටි - HIS MASTER'S VOICE (HMV)
තැටි අංකය - WN. 623
මිණි පහන ඔබයි - අම නිවන ඔබයි
මහ රාණි ඔබයි - පෙම්බර අම්මේ
මහ රාණි ඔබයි - පෙම්බර අම්මේ
දස මස කුසයේ රැක - මාව හදා
පොඩි මාව හදා
ඇඟ ලේ කිරි කර පෙව් - රෑ නොනිඳා
දිව රෑ නොනිඳා
ඉර පායන්නෙ ඔබගේ පිනට තමයි
මිණි පහන ඔබයි ..................
මගෙ සිරුරෙ ගලන රතු ලේ දහරා
මගෙ සිරුරෙ
මගෙ සිරුරෙ ගලන රතු ලේ දහරා
ඔබ දුන්න කිරි දෙතනේ බේරා
ඔබෙ කරුණා
ඔබෙ කරුණා මහිමෙට හිම උණු වෙයි
මහ රාණි ඔබයි පෙම්බර අම්මේ
ඔබෙ වචන සෙනෙහෙ රස සාගරෙකී
රස සාගරෙකී
ඔබෙ පපුව මහඟු ගුණ ආකරෙකී
ගුණ ආකරෙකී
ඔබෙ පා සිම්බ වැලි මුතු වලට සමයි
මිණි පහන ඔබයි .........
#MiniPahanaObai,
#JamunaRani,
#VanaMohini,
#1958SinhalaSong,
#ClassicSinhalaSongs,
#OldSinhalaMovieSongs,
#SriLankanMusic,
#VintageSinhalaMusic,
#SinhalaCinemaSongs,
#SinhalaGoldenHits,
#SriLankanClassics,
#1950sSinhalaSongs,
#SinhalaOldies,
#SinhalaMelodies,
#SinhalaRomanticSongs,
#SinhalaFilmSongs,
#JamunaRaniHits,
#SinhalaMovieMusic,
#EvergreenSinhalaSongs,
#VanaMohiniSongs
-
LIVE
StoneMountain64
6 hours ago#1 WARZONE TACTICIAN + New Battlefield Trailer
349 watching -
LIVE
SavageJayGatsby
23 hours agoFirst Rumble Exclusive Stream?! | Let's Play: Prey | $300 Weekly Goal for Spicy Bite Saturday
100 watching -
LIVE
GritsGG
11 hours agoWin Streaking! Most Wins 3485+ 🧠
93 watching -
LIVE
Quite Frankly
5 hours ago"Mixed News, RFK Pull-up Challenge, Calls" ft. J Gulinello 8/28/25
478 watching -
1:14:52
TheCrucible
3 hours agoThe Extravaganza! EP: 29 (8/28/25)
69.5K7 -
1:09:58
Kim Iversen
3 hours agoTrans. Russian. Anti-Israel. Anti-Trump. Are You Buying This Story?
18.1K54 -
1:51:08
Redacted News
3 hours agoEMERGENCY! BILL GATES CULT MEMBERS FOUND PLANTED INSIDE MULTIPLE FEDERAL AGENCIES, RFK FURIOUS
113K82 -
31:02
Kimberly Guilfoyle
4 hours agoFull Breaking News Coverage: Live with John Nantz & Steve Moore | Ep250
20.4K12 -
1:15:19
vivafrei
5 hours agoShameless Politicization of Tragedy! Susan Monarez is OUT! Pritzker is an IDIOT! & MORE!
118K49 -
9:52
Tundra Tactical
2 hours agoCracker Meme Review On Tundra Meme Review!!
3.52K