Bitcoin කථා #16 - සමුරායි නික්ම යාම

1 month ago
1

Bitcoin වලට ලොකු සේවයක් කරපු සමුරායි වොලට් එකේ ඩිවෙලොපර් දෙන්නෙක් ව අභූත චෝදනා යටතේ ඇමෙරිකානු නීති දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට අරගත්තා. ඒ වගේම whirlpool coin join server එකත් රාජසන්තක කරලා තියනව. මේ ගැන විස්තර සහ මින් ඉදිරියට bitcoin privacy වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් tools ගැන අද වීඩියෝ එකෙන්...
https://youtu.be/EtogpgqjmhM

Loading comments...