Bitcoin කථා #14 - Bitcoin Lightning Network

2 months ago
2

Bitcoin scalability එක වැඩි කරල අඩුම fee එකකින් වැඩි ගනුදෙනු ප්‍රමාණයක් කරන්න නිර්මාණය වුන lightning network එක ගැන අද විඩියෝවෙන්.

00:00 - 00:44 : Intro
00:44 - 05:23 : why do we need lightning?
05:23 - 07:12 : L2 definition
07:12 - 10:02 : Bitcoin L2s
10:02 - 13:00 : Lightning layer basics
13:00 - 16:28 : Bar tab example
16:28 - 31:31 : Channels, Nodes, and routing
31:31 - 35:55 : Lightning addresses
35:55 - 41:56 : Lightning wallets

Loading comments...