Bitcoin කථා #07 - Bitcoin UTxO තේරුම් ගමු

9 months ago
3

Bitcoin blockchain එකේ තියන payment model එක තමයි UTxO model එක. මේ වීඩියෝ එකෙන් UTxO කියන්නේ මොනවද වගේම UTxO management (coin control) සහ dust transaction අඩු කරගන්නේ කොහොමද කියන දේවල් කතා කරනවා. Sparrow wallet එක පාවිච්චි කරලා UTxO management demo එකකුත් කරනවා.

00:00 - 01:00 : intro
01:02 - 03:43 : everyday transactions
03:43 - 11:39 - Bitcoin UTxO
11:39 - 14:49 - Bitcoin Dust
14:49 - 20:10 - UTxO management
20:10 - 35:34 - Live Demo using Sparrow

Loading comments...