සිංහල උපසිරැසි සමඟ | Kick Bollywood Full Movie Sinhala Subtitle | Salman Khan | Wele Suda

10 months ago
5

ඔයාලා ආසම නළුවෙක් වෙන සල්මන් ඛාන්ගේ චිත්‍රපටියක් තමයි අරන් ආවේ. ඔයාලට මේක කිසිම කම්මැලියක් නැතුව බලන්න පුලුවන්. කතාව ගැන මේ වගේ පොඩි හැදින්විමක් දෙන්නම් කෝටි ගණන් මුදල් පැහැරගෙන යන හොරෙක්. කවුරුත් කෙදිනකවත් ඔහුගේ මුහුණ දැකලා නැහැ. කොල්ලකනවා ක්ෂනිකයෙන් අතුරුදහන් වෙනවා. මේ ගැන හොයන්න ඉන්දියාවේ ඉදන් විදේශ රටකට එන බුද්ධිමත් රහස් පරික්ෂකයෙක්..ඒ අතර ආදරයෙන් පැරදුන පෙම්වතෙක්...ආදරය අහිමි උන පෙම්වතියක්....මේ අය අතර කතාව කොහොම ගලා යයිද අර හොරා මේ අයට සම්බන්ධ වෙන්නේ කොහොමද? කතාව බලන්නකෝ. ඔයාලා මේකේ දමිළ හෝ තෙලෙගු සිනමා නිර්මාණය බලලා නැත්නම් වඩාත් හොදින් චිත්‍රපටිය විදින්න පුලුවන් වේවි.කොහොම උනත් අනික් චිත්‍රපටි එක්ක සංසංදනය කලාම සල්මන් ඛාන් මේ චරිතයට හැමෝටම වඩා ගැලපුනා කියලා මට හිතෙනවා.
සිංහල උපසිරැසි සමඟ | Kick Bollywood Full Movie Sinhala Subtitle | Salman Khan | Wele Suda
‍‍#hindi #srilanka #india

Loading comments...