වෙසක් සමරන ඔබට, සිතන්නට යමක්!

2 years ago

මුළු පරිසරයම වෙනස්වෙලා. දන්නෙම නැතුව වෙසක් සමයට මුළු ලෝකෙම පිවිසිලා.

මොහොතක් නැවතීලා බලන්න අපේ මේ ශරීරය වයසට යන විදිහ, ඔයාගේ ලස්සන කොන්ඩය ටිකෙන් ටික සුදු වෙන විදිය, හම රැලි වැටෙන විදිහ.... මේ දේවල් වෙනවාට ඔයා අකමැති නේද? නමුත් ඒ වෙන දේ නවත්වන්න කිසි කෙනෙකුට බැහැ නේද?

මේ දිහා හොඳින් බලන කෙනෙකුට මේ වෙසක් උත්සවය නියමාකාරයෙන් සමරන්න පුළුවන්.

* හැකිනම් headphones පාවිච්චි කරන්න.

ප්‍රශ්න විසඳගන්න ලේසිම ක්‍රමයක්: https://bit.ly/3vDjnFj

ඔයා මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් Like කරන්න Subscribe කරන්න ඒ වගේම අනිත් අය සමග Share කරන්න.

උත්සාහය අතාරින්න එපා! මාත් එක්කම ඉන්න.....
#vesak #poyaday #වෙසක් #mindfulness

Subscribe: https://bit.ly/3aLJbRV

© 2022 by Gihan Nadeera.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Gihan Nadeera.

Loading comments...