Sepalika Malai | Cover Song | Sinhala Song | සේපාලිකා මලයි.

1 year ago
54

Sepalika Malai | Cover Song | Sinhala Song |

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය, සොයා

මේ රාත්රියම නිසංසලයි
ඒත් ඔබ නිසා
මල් පිපෙන තුරු ලතා
මද සුළඟේ නැලවුනා
සිත දකින, දකින සිහිනෙදි ඔබ,
මට මතක් වුනා
ඇසි පිය හෙලන්න මොහොතක්වත්,
මතක නැති වුනා

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

#music
#sepalikamalai
#cover
#sinhala

#sepalika malai cover
#sepalika malai
#karaoke sepalika malai lyrics
#සේපාලිකා මලයි
#sinhala songs
#sinhala cover songs
#sinhala karaoke songs
#without voice music song
#sepalika malai sudu pata
#sinhala hit songs sinhala hit songs 2022
#old sinhala
#songs old songs
#infinity heat music
#hit songs hits 2022
#sepalika malai sudu pata meedumai
#song sepalika malai sudu pata meedumai
#karaoke sepalika malai sudu pata meedumai
# heart touching songs lk music songs sinhala

All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ

Loading comments...