ගෙදරට අමුත්තෙක් එද්දී පැයෙන් හදන්න පුලුවන් පැණි බේරෙන කැරමල් පුඩිම how to make caramel pudding

1 year ago
1

#howtomakecaramelpudding #කැරමල්පුඩින් #ලේසියටකැරමල්පුඩින්හදමු #කැරමල්පුඩින්සිංහල #sinhalacaramelpudding #easycaramalpudding #easykaramalpudding #karamalpudding #karamalpuddin #caramalpuddin #howtomakekaramal #howtomakecaramel #easycaramelmaking #milkmaidrecipe #මිල්ක්මේඩ්

ගෙදරට අමුත්තෙක් එන වෙලාවට වගේම ලග ලගම එන නත්තල් කාලෙට රසම රස කැරමල් පුඩින් එකක්
🥧පුඩින් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය 🥧
☘️කැරමල් එක සදහා සීනි 50g
පුඩින් මිශ්‍රණය සදහා
☘️මිල්ක්මේඩ් 510g (ලොකු ටින් එකක්)
☘️වතුර අපි ගත් මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් ටින් එකක්
☘️ලොකු බිත්තර 4
☘️වැනිලා තේ හැදි 1
අවශ්‍ය උපකරණ
☘️පුඩින් මිශ්‍රණය සැකසීමට බෝල් එකක්
☘️බිත්තර වෙන වෙනම කඩා ගැනීමට පොඩි බෝල් එකක්
☘️මිශ්‍ර කර ගැනිමට හැද්දක් හෝ ගෑරුප්පුවක්
☘️පුඩින් මිශ්‍රණය දමා ගැනීමට අඟල් 2 උස විශ්කම්භය(පළල) අඟල් 8 ක් බේකින් ට්‍රේ එකක්

චිකන් එක්ක පොල් රොටී කමුද?👇👇
https://youtu.be/qPAg_RzYmSQ

හබීගේ රසම රස පැස්තා එක👇👇
https://youtu.be/_MwOd9hJvN8

හස්බන්ඩ් හවසට ගෙදර ඉන්න දවසට අපි හවස ගතකරන්නේ මෙහෙමයි👇👇
https://youtu.be/fTtxQIlE0Wg

හැමදාම බර්නර් එක ක්ලීන් කරන්න ඕනිද?👇👇
https://youtu.be/vNsWxlXegyo

පුතු පැටියා එක්ක මම උයාගන්නේ කොහොමද?
👇👇
https://youtu.be/IgxLBqgeAfo

Loading comments...