Premium Only Content

Oba Mage Hadawathe Palanduwa Lyrics Video | ඔබ මගේ හදවතේ පැළඳුවා | Sandun Perera | Sasi Music
මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.
Original video : https://youtu.be/m8IL01eZ9sM
♪ Song | Oba Mage Hadawathe Palanduwa
♪ Artist | Sandun Perera
♪ Lyrics | Sandun Perera
♪ Music Re-Arrangement | Prageeth Perera
ප්‍රාණයෙන් දරා ලය තුරා ආදරෙන්
මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්
දුටුවනම් දෙව්දුවක් පාරමි දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සදගනා
ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යභවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යලි ඉපදුවා
මහා සාගරේ තරම් තියේ
ආදරේ මේ ලයේ
ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යභවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යලි ඉපදුවා
අන්ඨකාරෙන් අත් මිදී
සිනහවෙන් පිලිතුරැ දි දී
තව්තිසාවේදිත් යලි
එකතුවෙන්නට යමු අපි
වැටෙනා තැනකදී
අල්ලගන්නම් හුස්ම දී
දිනනා තැනකදී
සතුටු වෙන්නම් පසෙක වී
දුටුව නම් දෙව්දුවක්
පාරමි දම් පුරන්
එ ඔබයි ඇත්තමයි සදගනා
ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යභවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යලි ඉපදුවා
#SasiMusic
Tags - Sasi Music,oba mage hadawathe palanduwa,oba mage hadawathe,oba mage hadawathe palanduwa sandun perera,dil sinhala cover,ek villain returns sinhala cover,ek villain returns sinhala version,soul of sandun,sandun perera,sandun,perera,sandun perera songs,sandun perera new songs,sinhala new songs,sinhala songs,new sinhala song,sinhala new songs 2022,new sinhala songs,sinhala songs 2022,new sinhala songs 2022,sandun perera new song,oba mage hadawathe paladuwa
-
LIVE
FyrBorne
11 hours ago🔴Warzone M&K Sniping: First Impressions of Black Ops 7 Reveal
268 watching -
8:16
MattMorseTV
17 hours ago $9.24 earnedTrump’s name just got CLEARED.
82.5K79 -
2:01:55
MG Show
21 hours agoPresident Trump Multilateral Meeting with European Leaders; Trump Outlines Putin Zelenskyy Meeting
32.4K19 -
LIVE
DoldrumDan
3 hours agoCHALLENGE RUNNER BOUT DONE WITH ELDEN RING NIGHTREIGN STORY MODE HUGE GAMING
75 watching -
10:59
itsSeanDaniel
1 day agoEuropean Leaders INSTANTLY REGRET Disrespecting Trump
19.6K19 -
16:43
GritsGG
17 hours agoThey Buffed This AR & It Slaps! Warzone Loadout!
18.1K1 -
2:05:30
Side Scrollers Podcast
21 hours agoEveryone Hates MrBeast + FBI Spends $140k on Pokemon + All Todays News | Side Scrollers Live
120K14 -
11:06
The Pascal Show
15 hours ago $1.68 earned'THEY'RE GETTING DEATH THREATS!' Jake Haro's Lawyer Breaks Silence On Emmanuel Haro's Disappearance!
22.4K4 -
LIVE
Lofi Girl
2 years agoSynthwave Radio 🌌 - beats to chill/game to
284 watching -
2:19:32
Badlands Media
1 day agoDEFCON ZERO Ep. 005: False Flags, Cyber Fronts & Global Power Plays
164K77