සෙත් කවිය | Seth Kaviya

1 year ago
3

#sethkavi #sinhalasongs #sinhagiriya

වෙත්වා හැමටම සුභ වෙත්වා
දළුලන උතුරන පල වෙත්වා
යන එන ගමන් බිමන් සරු වෙත්වා
කරන කියන කාර්යය ජය වෙත්වා
වෙත්වා හැමටම සුභ වෙත්වා
දළුලන උතුරන පල වෙත්වා

සෞභාග්යය හැමටම අත් වෙත්වා
මව්බිම පෙර සේ සරු වෙත්වා
මතු දින නව ලොව බිහි වේවා
හැමටම හොඳ හද පිබිදේවා
සමගිය පෙරසේ දැඩි වේවා
ජයවේවා
නවමග අද සිට

නානා ගති ඇති මිනිසුන් අතරේ අතරින්,
යහ ගති ඇති අය වැඩි වේවා
ධර්මය වෙනුවෙන් පණ දෙන රටක් නිසා
සමරමු භක්තිය හැම එක්වීලා

වෙත්වා හැමටම සුභ වෙත්වා
දළුලන උතුරන පල වෙත්වා
යන එන ගමන් බිමන් සරු වෙත්වා
කරන කියන කාර්යය ජය වෙත්වා
මව්බිම පෙරසේ සරු වේවා
මතු දින නව ලොව බිහි වේවා
හැමටම හොඳ හද පිබිදේවා
ජයවේවා
නවමග අද සිට

මව්බිම පෙරසේ සරු වේවා
මතුවන හෙට දින යහ වේවා
හැමටම හොඳ හද පිබිදේවා
ජයවේවා
අවංක වෙමු අද සිට

My channel
https://www.youtube.com/zaharan_hameed

Instagram
https://www.instagram.com/zaharan_hameed/

Facebook
https://www.facebook.com/uniquezee

Twitter
https://twitter.com/hameed_zaharan/media

Tiktok
www.tiktok.com/@zaharanhameed2020

Loading comments...