Premium Only Content

ඔබ තනිකර ගිය දින සිට | Sinhala Word Vomit
#rapsongs #sinhalasongs #sinhagiriya
ඔබ තනිකර ගිය දින සිට
ලත වන හද දිය වෙනකොට
දැනෙන හැඟුම නිරයකි මට
ඔබට පුදපු තෙත් මල් මිට
විසිර කෙසේද මහ මගතොට
ඔබේ අත මා ගත් දින සිට
ජීවය පිදුවෙ ඔබේ පා යට
ඔබ නැති ලොවක් හිමි නැත මට
ඔබේ මතකයෙන් වැළපෙන විට
මතක සුවඳ දැනෙනවා මට
කියපු වචන සිහිවෙන විට
හිටපු සමය වදයකි මට
ඔබේ හසරැල්ල සිහිවන විට
ඇකිලෙන සිත වෙයි පසුබට
ඔබ තොර ලොවක් නැති කිසිවිට
සබඳ කෙසේද? සැතපෙන කොට
යහන පිදුවේ වෙනකෙකු හට
ගත පමණය උගේ ගත යට
හදවත ඇත්තේ මා සතුව ය
දනිමි කැකුල ඔබේ තත්ත්වය
හිතට එකඟ නැති විවාහය
පෝරුව මත මා දුටු ශෝකය
මාපියන් ගොතපු එම සාපය
දැනෙනවා මට ඔබේ කෝපය
සොඳුරුය ගත කළ කාලය
අරුමය ඔබ කළ ආලය
පිවිතුරු හද මුතුමාලය
ඔබ මට කළ එම ප්රේමය
නැවත සොයන ඔබේ රූපය
තද කර ඇත මගේ ප්රාණය
නැවත හරවන්න මෙම කාලය
පුදමි දිවිය අනිවාර්යය
ඔබගේ උකුලේ හිස තද කර
නිදමි අවසන් වනතුරු පන
ඔබගේ දෑතේ අවසන් වන
හුස්ම ගණය මෙන් මහමෙර
ගතට දැනෙන ඔබේ හදවත
හිරි වැටෙනවා මගේ මුළු වත
ඔබ පමණය රජකළේ සිත
නොසිඳෙන පෙම මේ මිහිමත
සිතන පතන සිතුවිලි හැර
නැත කිසිවක් කරන්නට සිර
මේ භවයෙන් සමු දෙන්න පෙර
පෙන්වන්න මුව ඔබේ සුන්දර
දකින සිහින හැම ඔබේ රුව
දොඩන වචන ඔබේ නම බව
හඬයි දිවිය පැලෙන්නට ලොව
සමු දෙන්න නැත කාලය තව
හදවත බිඳෙන හඬ ඇහෙනවද?
ජීවය පෑරෙන බව දැනෙනවා?
සැබෑ ආලය වරක් බව දන්නවාද?
ප්රේමය ඔබ තුළ තියෙනවද?
වෛරයක් නැත මගේ කුමරිය
ජීවයේ සතුට ඩැහැගත්තට
අමතක කරන්නට හැදුවට
මතකයන් මකන්නට බෑ මට
ඔබ තනිකර ගිය දින සිට
ලත වන හද දිය වෙනකොට
දැනෙන හැඟුම නිරයකි මට
ඔබට පුදපු තෙත් මල් මිට
විසිර කෙසේද මහ මගතොට
ඔබේ අත මා ගත් දින සිට
ජීවය පිදුවෙ ඔබේ පා යට
ඔබ නැති ලොවක් හිමි නැත මට
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
-
2:36:13
TimcastIRL
5 hours agoTrump Announces 25% Tariff On ALL CARS, Canada Begins MASS LAYOFFS Over Tariffs | Timcast IRL
230K127 -
LIVE
Alex Zedra
3 hours agoLIVE! New Game | Lost Lullabies
306 watching -
2:44:05
TheSaltyCracker
5 hours agoDeep State Set Up Trump ReeEEStream Stream 03-26-25
110K208 -
31:34
Friday Beers
10 hours ago $2.38 earnedWe Drank 12 Beers and Solved the Case of 9 Dead Hikers
22.8K2 -
18:11
Nick Shirley
5 hours ago $3.23 earnedAsking The Irish If They Will Vote for Conor McGregor 🇮🇪
29.9K39 -
LIVE
Illyes Jr Gaming
6 hours agoIt's Wednesday! Let's Hit 300 Followers TONIGHT!
236 watching -
2:40:58
Joker Effect
3 hours agoIs our government safe?***Streamer News***DRAMA***RUMBLE GETTING LEVERAGE***GAMING
38.1K3 -
14:55
T-SPLY
8 hours agoDemocrats Accused Of Not Calling Out Joe Bidens Security Disasters
26.9K8 -
LIVE
ZachTheRipper
3 hours agoWe Back With A Passion - 0/20 Subs - Interactive Streamer - #RumbleGaming
162 watching -
16:19
Tundra Tactical
7 hours ago $0.87 earnedGEN Z Brit 3D Prints a WORKING Gun!
21.8K8