Teacher within you.motivation|quotes|life quotes

1 year ago

ඔබ හිතනව ද ඔබේ පෙර තීරණ වලදී ඔබ මෝඩ වුනා කියලා.ඔබ මෝඩ නෑ.ඔබට වැරදුනා කියලා තේරුම් ගන්න ඔබට නුවනක් තියෙනවා.ජීවිතේ ඔබට යම් කිසි පාඩමක් උගන්වන්න හදනවා ඔබෙ වැරදුන තැන් වලින්.ජීවිතේ ඔබට උගන්නපු පාඩම් ඔබ ඉගෙන ගත්තා නම් ඔබ ඥානවන්තයි.

Do you think that you were stupid in making decisions.Don't think you are that stupid. surely you are wise enough to understand you were wrong.Life tries to teach you lessons with all your mistakes.If you learn your lessons life tought,then you are wise.

Loading comments...