Premium Only Content
Tharunyaye | තාරුණ්‍යයේ | Sinhala Rock Jam
#rocksrilanka #sinhalasongs #sinhagiriya
තාරුණ්‍යයේ ජවයයේ මිහි මුදුනේ හිද මං
නොයෙකුත් පොපියන ආශ්චර්ය විඳමින්
ගැම්මෙන් උඩින් යන්න තටු අරගෙන
පැන්නෙ සැනින් ගුවන් ගතවන්නට
ඇම්මෙන් තදියමෙන් වචන වමාරන
මට භාෂා රීති තනු හඬ නැ තේරෙන්නේ
නොයෙකුත් මැසිවිලි කඩනං වැටුණට
සීමා බාධක මැඩගෙන යන මං
රන්වන් නුවන් හිමි රූමත් සුරඟනන්
ප්‍රේමයෙන් වෙලී මා වටා රැඟුවේ
වර්ණවත් සිතුවිලි මවන පැන් ගෙන
හද, කය, සැබෑ ලොවින් වෙන්වී අද
රාත්‍රිය විවිධ වර්ණයෙන් පහන් කර
දෙපා දියවන තුරු මතින් නැටුවේ
ඔබටත් මටත් මතු දිනක් නෑ හෙට
තුන්ලොව හමුවන අසිරිමත් දින මේ
තාරුණ්‍යයේ ජවයයේ මිහි මුදුනේ හිද මං
නොයෙකුත් පොපියන ආශ්චර්ය විඳමින්
ගැම්මෙන් උඩින් යන්න තටු අරගෙන
පැන්නෙ සැනින් ගුවන් ගතවන්නට
ජවයයි කෝපයයි අතිනත ගෙන
ආරූඪ වී මා නගන හඬ මේ
විශ්වය විසිරී ඇති හැම කොනකම
මේ හඬ විහිදෙයි නිහැඬියාව බිඳගෙන
දුන්නාත් නැතත් පව් කැපෙන්න පින් කලත්
මරණින් මතු වනදේ නිත්යනම් නොමවේ
සත්‍යයට කීකරු වන තරමට
ඇති කළත් යන දෙසත් ජයටම බැබලේ
මිථ්‍යාවෙන් මිදී අලුතෙන්ම පිබිදෙන
සත්‍යයට පමණක් අවනත වන මේ
අප නව පරපුර හෙට ලොව වැජඹෙන
එක්වී සමරන පැහැබර දින මේ
තාරුණ්‍යයේ ජවයයේ මිහි මුදුනේ හිද මං
නොයෙකුත් පොපියන ආශ්චර්ය විඳමින්
ගැම්මෙන් උඩින් යන්න තටු අරගෙන
පැන්නෙ සැනින් ගුවන් ගතවන්නට
ඇම්මෙන් තදියමෙන් වචන වමාරන
මට භාෂා රීති තනු හඬ නැ තේරෙන්නේ
නොයෙකුත් මැසිවිලි කඩනං වැටුණට
සීමා බාධක බිඳගෙන යන මං!
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
-
13:26
Cash Jordan
16 hours ago“PORTLAND MOB” Storms ICE HQ… ‘COMBAT’ Troops Respond With EXTREME FORCE
14.2K40 -
16:00
Demons Row
14 hours ago $6.57 earnedBIKERS OF FLORIDA 💀🏍️ Outlaws, Warlocks, Mongols & the Wild South
12.5K10 -
22:01
Jasmin Laine
17 hours agoTrump’s BRUTAL WARNING Leaves Canada Speechless—America STUNNED
12.9K54 -
11:42
China Uncensored
18 hours agoThe Chinese Military Turns Its Gun on Xi Jinping
13.4K26 -
2:36
The Official Steve Harvey
17 hours ago $2.60 earnedThis Is Bigger Than Comedy — It’s About Saving Young Men
11.1K3 -
8:09
Hollywood Exposed
20 hours agoMatthew McConaughey EXPOSES The Real Reason He Left Hollywood
12.7K12 -
29:38
Stephan Livera
2 days ago $6.59 earnedDay 2 - Stephan Livera hosts Plan B Podcast in Lugano
15.7K2 -
1:01:47
vivafrei
19 hours agoLive from Lugano Plan B in Switzerland w/ Efrat Fenigson and Prince Filip Karađorđević!
61.2K7 -
46:40
Bitcoin Infinity Media
2 days ago $9.25 earnedBitcoin Infinity Academy at Plan B Forum 2025
33.2K2 -
18:12:15
Side Scrollers Podcast
1 day ago🔴SIDE SCROLLERS SUB-A-THON🔴FINAL DAY!🔴Craig Makeover + US Dart Throw + More!
569K33