UPS Modification | UPS යන්ත්‍රය මොඩිෆයි කරමු.

2 years ago
3

ඔබ දන්නා සමාන්‍ය UPS යන්ත්‍රයකින් කල හැක්කේ පරිගණකයක් ක්‍රියාත්මක කිරීම පමණී. 4G රවුටරයක් වුවත් UPS එකෙහි සාමාන්‍ය OUP PUT එකට සම්බන්ධ කිරීමෙන් වැඩි වේලාවක් භාවිතා කිරීමට නොහැක. ඒ 12V to 230V වන කොටසේ ඇති අඩු කාර්යක්ෂමතාවය නිසායි. එම නිසා කෙලින්ම බැටරියෙන් 12V OUT එකක් මා දක්වා ඇති ආකාරයට ලබාගෙන ආරක්ෂා සහිතව DC උපකරණ වැඩි වේලාවක් ක්‍රියාත්මක කර ගැනීමට හැකි වේ.

Loading comments...