Pumping Petrol Out From Micro Panda/ Geely Panda Car | මයික්‍රෝ පැන්ඩා ඒකෙන් පෙට්රල් අදිමු.

3 years ago
14

Pumping Petrol Out From Micro Panda/ Geely Panda Car | මයික්‍රෝ පැන්ඩා ඒකෙන් පෙට්රල් අදිමු.
ලංකාවේ ඒකලස් කරන ලද රථයක් වන මයික්‍රෝ පැන්ඩා 1000CC රථයක ‌පෙට්රල් ටැන්කියට බටයක් දමා පෙට්රල් කටෙන් ඒලියට ගැනීමට නොහැක. මේවන විට ශ්‍රී ලංකාවේ ඇති වී ඇති පෙට්රල් අ්බුුුදයය නිසා තමන්ගේ වාහන වලට හුවමාරු කරගැනීමට මේ ආකාරයට ටැංකියෙන් පෙට්රල් ඒලියට ඇද ගැනීමට හැක.
(මාගේ බයික් ඒකට පිරවීමට සඳහා මේ ආකාරයට පෙට්රල් ඇදගැනීමට අවශ්‍ය විය. දවස් ගානක් පෝලිමේ සිට බයික් ඒකට පෙට්රල් රු. 2000 ක ලබා ගැනීමට වඩා කාරෙකට 6000ක ලබාගෙන ඒයින් ‌බයික් ඒකට පෙට්රල් ටිකක් ඇද ගැනීම වාසි සහගත බව මගේ හැගීමයි.)

Loading comments...