අරගලයට ජය උදා උනා | ප්‍රීති ගීතය | Victory Song

3 years ago
1

පුදනවා ප්රණාමය
සතුට අප්රමාණය
පුදනවා ප්රණාමය
ජයට දායක වූ
ජනතාව අප්රමාණය
ජන බලයේ ප්රාණය
ලද ජයග්රහණය
ප්රීති වෙමු අපි

හොඳ කලක් උදා උනා
ඔක්කොලාම එක්ව නගන
හඬෙහි බලය දිස්වුනා
එක්වෙමු අපි

ඔක්කොලාම එක් වුණාම
දුෂ්ටයන්ට යන්න වෙනවා
සමගි බලයේ විශ්මයන්
දුටුවනේ අපි!

Loading comments...