Premium Only Content

යමු දැන් | Yamu Dhan | Let's Go
අදත් එදත් හැමදා මෙලෙසින්
හදින් ගතින් මනසින් එක්වී
සටන් පාඨ ලියමින් එක්සත්
උනේ තනි හදකින් යමු දැන් (Lets GO)
ඔබත් මමත් එක්වී ලද මේ
ජයත් දිනක බොඳ වේ සිතමින්
මාන බලන හිවලුන් අඳුරේ
බලයි ගන්න බලය නොමදෙන්
කරට කර ගැටුණේ ආලයෙන්
දිවිය ලේ පිදුවේ රට වෙනුවෙන්
සවිය බලය ඇත්තේ අප අතර
කපටි කූඨ තොපිට නැත ඉඩ දැන්
අදත් එදත් හැමදා මෙලෙසින්
හදින් ගතින් මනසින් එක්වී
සටන් පාඨ ලියමින් එක්සත්
උනේ තනි හදකින් යමු දැන් (Lets GO)
මෙතෙක් කළ දූෂණ වංචාව හොරකම පාවාදීම තව කළ හැකි හැම ජඩ වැඩ සිදුකර හඬ දුන් ජනයාව අළු කර රහසෙම තව තව බලය ධනය රැස්කර අමනුෂ්යකම ඉහවහා ගිය මැරයන් සුදු ඇඳගෙන ජනතාව වෙනුවෙන් ඇප කැප වන බව කියමින් තව තව රවට්ටන්න සැලසුම් හදමින් උප්පරවැට්ටි ඇති දැන්
වම දකුණ දෙපසින් එක්වී
වර්ණ භේද නොතකා පෙරට
තබමු පය එක් සේ යමු දැන්
සමගි බලය කවදත් නිදහස වේ
නිරායුධ සටනින් ජයගත්
දැනුම දහමින් පිරිපුන් සවිමත්
තරුණ නව අදහස් සපිරි
රටක් හෙටක් හදමු අපි දැන්
අදත් එදත් හැමදා මෙලෙසින්
හදින් ගතින් මනසින් එක්වී
සටන් පාඨ ලියමින් එක්සත්
උනේ තනි හදකින් යමු දැන්
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
-
LIVE
Jeff Ahern
2 hours agoThe Saturday Show with Jeff Ahern
162 watching -
44:34
Chris Harden
2 days agoWhat Happened to Rock Island, Illinois?
3.59K2 -
30:56
Advanced Level Diagnostics
6 days ago2004 Chevy Silverado - Won't Shut Off!
3.89K -
7:05
Spooky Grandpa's Scary Stories
7 months agoThose Who Linger - Halloween, Ghost Stories, Horror, Haunted, Cemetery, Folklore
3.09K15 -
2:23
Memology 101
1 day ago $0.21 earnedAOC spits completely made-up BULLSH*T during UNHINGED anti-Republican rant
3.5K22 -
1:55
NAG Daily
19 hours agoHEADLINES FOR THE JILTED MASSES W/GreenMan Reports
1.76K -
LIVE
GrimmHollywood
4 hours ago🔴LIVE • GRIMM HOLLYWOOD • ARC RAIDERS • DAY 2 •
141 watching -
3:02:36
CassaiyanGaming
4 hours ago🟢LIVE - BATTLEFIELD 6 - MEDIC SHIFT - Doing My Duty
22.8K -
46:10
X22 Report
5 hours agoMr & Mrs X - ICE Is A Threat To The [DS] Agenda, The ICE Insurgency Will Fail - EP 12
95.4K43 -
3:56:47
Shield_PR_Gaming
6 hours ago10/18/25 | WARNING!!! 18+ Battlefield 6 Dev Dogtags?
28.4K1