Premium Only Content
This video is only available to Rumble Premium subscribers. Subscribe to
enjoy exclusive content and ad-free viewing.
Religion is just a Label | බොහෝ දහම් ඇති අප දූෂණයෙන් ගිලී අද!
3 years ago
4
sinhala
sri lanka
zaharan hameed
godagamulk
sri lankan politics
sri lankan economy crisis
sinha giriya
aragalayata jaya
aragalayak
word vomit
sri lanka crisis
දියුණුව සෞභාග්‍යය ඕන කියන අය
වෙනස් වෙන්න කැමතිද උසස් මිනිස්සු වෙන්න
විය යුතුයි පළමුව විනය ප්‍රගුණ වෙන්න
හිතන්න ගැඹුරින් ඔබේ මනස දියුණු වෙන්න
අහන බලන කියන කරන හැම දෙයකම
වගකීම ඔබ සතු බව දැන්ගන්න
නොමග යවන අය කියන කරන දෙය
බලපෑම් කළ නොහැකිය ඔබ සෘජු නම්
අනුන්ට ඇඟිල්ල දිගු කරන සංකල්පය හිර කර ඇත අප තුන්වන ලොවක දැන්
මිදෙන්නට හරියට හිතන්න දැන් ලොකුවට
බොහෝ දහම් ඇති අප දූෂණයෙන් ගිලී අද
වැරදුනේ කොතැනද විශ්ලේෂණ කරන්නට වැරදි හදාගන්නට පසුබට නොවන්න
බුද්ධි ගෝචර වෙමු අපි
පෙරමුණ ගමු අපි
නිර්භීත වෙමු අපි
අසත්‍ය සත්‍ය වෙන්න
හරියට හිතන්නට, හරි දේ කරන්නට
හරියට ජීවත් වෙන්න ආගම දහම ඇත
ඔබට මට හැමටම හිතට එකග ලෙස හැමට සෙතක් වෙන රටක් හදමු
හැම තුළ හදවතක් ඇති බව තේරුම් ගන්න
හැමටම අනාගතයක් ඇති බව හඳුනාගන්න
යහපත පමණක් පතන ඔබට හිමිවන අවසානය මෙලොව පරලොව හැම ජයවේ!
Loading comments...
-
9:37
Film Threat
8 hours agoSHELBY OAKS REVIEW | Film Threat
3.77K6 -
35:40
The Mel K Show
3 hours agoMel K & Dr. Mary Talley Bowden MD | Heroes of the Plandemic: Doing What is Right No Matter the Cost | 10-25-25
18K10 -
3:06:20
FreshandFit
8 hours agoNetworking At Complex Con With DJ Akademiks
193K22 -
LIVE
SpartakusLIVE
5 hours agoThe King of Content and the Queen of Banter || Duos w/ Sophie
222 watching -
1:47:12
Akademiks
5 hours agoLive on complexcon
33.7K4 -
3:07:36
Barry Cunningham
7 hours agoCAN PRESIDENT TRUMP STOP THE STORMS? ON AIR FORCE ONE | SNAP BENEFITS | MAMDANI | SHUTDOWN DAY 25
36.1K34 -
13:38
Exploring With Nug
12 hours ago $0.09 earnedWe Searched the Canals of New Orleans… and Found This!
29.2K5 -
13:36
Clintonjaws
1 day ago $0.12 earnedCBC 2024 Election Night - Highlights - This Is Priceless!
65.4K20 -
23:20
Lady Decade
8 hours ago $0.30 earnedI Spent The Night With Alex Jones
36.3K34 -
3:40:07
SavageJayGatsby
7 hours agoSpicy Saturday – Goblin Cleanup Chaos! 💀🌶
21.9K