Premium Only Content

අභියෝගය | The Challenge | Sinhala Motivation
ජීවිතය අභියෝගයට ලක් වුණේ නැත්නම්
ඔබ තුල ඇති බලය හඳුනාගත නොහැකි
පරාජයෙන් ලැබෙන ඵල ඉහලය සවිමත්
කරයි ඉදිරියට යන්න ඔබේ පෞරුෂය මුවහත්
අසමත් වීම හැමට පොදු කරුණක්
ජය ගත යුතු වන්නේ එක වරක් පමණක්
වෙහෙස වන තරමට වසනාව ඔබටත්
හිමිවනබව නැත ලොකු අභිරහසක්
වන තරමට අසාර්ථක ජයග්රහණය ඉමහත්
පළමුව දුරුවල වුවද ගොඩනැඟෙයි මයලින්
වික්රමයන් සැඟවී ඇත ඔබ තුළ කොහොමත්
සොයාගෙන ඔප නංවන්න හිමිවෙයි ජය මං
අශුභවාදී වෙන විට හැම දුෂ්කර නම්
සුභවාදී වෙමු දුර්වලතාවයෙ මරණය ජය නම්
උත්සාහය අඛණ්ඩව කරමු දියුණුවේ මඟ නම්
පරාජයන්ට මුහුණ දෙන්න ලැබෙන ධෛර්යය එය නම්
ඔබ ගැන ඔබ තුළ ඇති දුර්වලතාවයන්
හඳුනාගෙන ගන්න පියවර දැඩි ආලයෙන්
අනුන් සමග ඔබ කරන සංසන්දනයන්
පල නැත වියයුත්තේ ඔබ තව සවිමත්
ජීවිතය අභියෝගයට ලක් වුණේ නැත්නම්
ඔබ තුල ඇති බලය හඳුනාගත නොහැකි
පරාජයෙන් ලැබෙන ඵල ඉහලය සවිමත්
කරයි ඉදිරියට යන්න ඔබේ පෞරුෂය මුවහත්
ආකල්ප වෙනසක් ඇතිවිය යුතු බව
පැහැදිලි හොඳටම දියුණුවෙන්න එක් දැන්වන්න
වෙනස් විය යුතුවන්නේ යාන්ත්රණය පමණක් නොව
විප්ලවය ඇතිවිය යුත්තේ අප අතරතය
ජාතිබේද වර්ණබේද තොර නව දවසක්
උදා වනතුරු කරමු නිරායුධ සටනක්
තුන්වන ලෝකයේ රටක ජීවත්වන අපටත්
ඇති බව පෙන්නුම් බෝධිසත්ව මනසක්
ඔබටම ආවේණික ප්රගතිශීලී අදහස්
සෙත්ක් වේනම් කියා දෙන්න මන්දගාමි අපටත්
හැකි හැමවිට දෙන්න අත බැරි සැමටත්
ඔබේ නම රැව් දෙයි මතුවන හෙටටත්
සහනාධාර වලින් ජීවත්වන්න කවදත්
ඇති මානසිකත්වය වලලන්න අදවත්
කොන්ද කෙලින්කර නැගිටින්න උසස් මනුසත්
භාවයට ඔබ කරන ලොකු ගෞරවයක්
ජීවිතය අභියෝගයට ලක් වුණේ නැත්නම්
ඔබ තුල ඇති බලය හඳුනාගත නොහැකි
පරාජයෙන් ලැබෙන ඵල ඉහලය සවිමත්
කරයි ඉදිරියට යන්න ඔබේ පෞරුෂය මුවහත්
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
-
56:20
Steven Crowder
1 day agoEXPLAINED: Is America Headed For a Market Crash?
144K106 -
LIVE
KammieKamz
3 hours agoThe Queen of COD 👑 - BF6 & COD Stream
67 watching -
LIVE
S0lidJ
1 hour ago🟢Live -S0lidJ - This Game Is A Blast
22 watching -
21:38
Professor Nez
5 hours agoHE'S BACK! Elon Musk EVISCERATES Biden Judge Over Big Balls Verdict
24.7K49 -
LIVE
JdaDelete
14 hours ago $0.06 earnedFinal Fantasy VII Rebirth | The Empire Strifes Back
18 watching -
19:39
TimcastIRL
1 day agoTim Pool Wins $1 Million Bet During Debate Against Liquid Death CEO
242K108 -
LIVE
ttvglamourx
5 hours ago $4.72 earnedHAPPY SUNDAY<3 !DISCORD
87 watching -
13:50
Nikko Ortiz
1 day agoStop Hurting Yourself For Views.
69.3K20 -
LIVE
Lofi Girl
2 years agoSynthwave Radio 🌌 - beats to chill/game to
132 watching -
37:47
Welker Farms
1 day ago $15.97 earnedWEIGHT and COST Finally Revealed! Monster BIG BUD!
61.5K11