කොවිඩ් සඳහා මූලික අවස්ථාවේ ප්‍රතිකාර, ස්වභාවික ප්‍රතිශක්තිය සහ එන්නත් (Full video)

3 years ago
59

සෞඛ්‍ය නිදහස උදෙසා ශ්‍රී ලාංකිකයෝ (Sri Lankans for Health Freedom) සංවිධානය විසින් සංවිධානය කරල ලද 'කොවිඩ් සඳහා මූලික අවස්ථාවේ ප්‍රතිකාර, ස්වභාවික ප්‍රතිශක්තිය සහ එන්නත්' යන මැයෙන් 2021 ඔක්තෝබර් මස 20 වන දින පවත්වන ලද සාකච්ඡාව.

මෙහෙයවීම -

ආචාර්ය ප්‍රියන්කා බණ්ඩාර
https://www.linkedin.com/in/pribandara/?originalSubdomain=au

ආරාධිතයන් -

මහාචාර්ය සුනිල් විමලවංශ
https://www.linkedin.com/in/sunilwimalawansa/

ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ

සෞඛ්‍ය නිදහස උදෙසා ශ්‍රී ලාංකිකයෝ සංවිධානය සමග සම්බන්ධ වීමට,

ෆේස්බුක් පිටුව - https://www.facebook.com/SLHealthFreedom
වෙබ් අඩවිය - http://slhealthfreedom.org

Loading comments...